වස්සන කාලය පුරාවට පර්ත් මහමෙව්නාව භාවනා අසපුවේ සිදු කෙරුන විශේෂ දානමය පිංකම් මාලාව
සුපින්බර වස් කාලය නිමා කොට ගම් දනව් පුරා පා ගමනින් වැඩම කළ උත්තම මහරහතන් වහන්සේලා සිහි කොට සෑම වර්ෂයකම සිදු කෙරෙන විශේෂ දානමය පිංකම මේ වර්ෂයේද මහමෙව්නා වාසි පින්වත් ස්වාමින් වහන්සේලාගේ මෙහෙය වීමෙන් පැවැත් විය .